2024 ජූලි 29, පෙ.ව. 11:22
පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට තරග බිමට බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ එක්විය.
ඔහු පිරිමි කේවල තරග ඉසව්වේ G කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී මැලේසියානු ක්‍රීඩක සී ජියා ලී ට එරෙහිව තරග වැදුණු අතර එම තරගය විරේන් තරගවට 2-0ක් ලෙස පරාජය විය.

ලකුණු 21-14 සහ 21-12ක් ලෙස ලකුණු සටහන දිස්විය.
සී ජියා ලී ලෝක ශ්‍රේණිගත කිරීම් සටහනේ හත්වන ස්ථානයේ රැඳී සිටිනවා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20