hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූලි 10, පෙ.ව. 8:32



ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පිතිකරුවෙකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක සමත්වුණා.

ඒ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව තරගයේදී ලකුණු 119ක් රැස් කරමින්.