hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 මාර්තු 11, පෙ.ව. 12:27



අන්තර් සමාජ පිලිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

ඒ අවසන් මහා තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 19-12ක් ලෙස පරාජය කරමින්ය.

පොලිස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගත්තේ වසර 33ට පසුවය.