2023 දෙසැම්‍බර් 11, ප.ව. 9:21
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පස් දෙනෙක් නම් කරන්නට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගත්තාය.
ඒ අනුව උපුල් තරංග සභාපති ධූරය දරණ මෙම තේරීම් කමිටුව ඇතුළත් සෙසු සමාජිකයින් ලෙස තරංග පරණවිතාන ,ඩිල්රුවන් පෙරේරා ,අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් නම් කර තිබෙනවා.
ජාතික ක්‍රීඩා සභාව විසින් 7 දෙනෙකු සදහා සිය අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව ඉන් 5 දෙනෙක් ක්‍රීඩා අමාත්‍යවරයා නම් කලාය.

2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14
2026 ජූනි 11, ප.ව. 10:16