2024 මැයි 08, පෙ.ව. 12:06
කිරි එක්ක සිංහයින් ලෝක කුසලානයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 T20 ලෝක කුසලානයේ නිල අනුග්‍රාහකත්වය ඉන්දීය අමුල් කිරි සමාගම ලබා ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේබව සඳහන් කළාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අමතරව දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ද ලෝක කුසලානයේ නිල අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ අමුල් කිරි සමාගමයි.

2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20