2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:52
2027 ආසියානු කුසලාන පාපන්දු තරගයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය අද පස්වරු 3.30ට කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා – කාම්බෝජ ක්‍රීඩකයින් පුහුණුවීම්වල නිරතව සිටියේ මෙලෙසය.


2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14
2026 ජූනි 11, ප.ව. 10:16