2024 ජනවාරි 31, ප.ව. 11:30
ඇෆ්ගනිස්ථානය සමඟ සිකුරාදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයට සහභාගීවන ශ්රී ලංකා ටෙස්ට් සංචිතය අද ප්රකාශයට පත් කළා.
16 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව තිබේ.
උපනායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.
මෙම සංචිතයට නවකයින් ලෙස ලහිරු උදාර,මිලාන් රත්නායක සහ චාමික ගුණසේකර කැඳවා තිබෙනවා.
ශ්රී ලංකා ටෙස්ට් සංචිතය පහත දැක්වෙයි.

2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51