2024 මැයි 28, ප.ව. 10:18
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නෙදර්ලන්ත පෙර පුහුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට නෙදර්ලන්තයට ආරාධනා කළා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20