hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 මැයි 24, ප.ව. 8:14



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ අමෙරිකාව අතර පැවති T 20 තරගය ලකුණු 6කින් ජයගැනීමට අමෙරිකාව සමත් වුණා.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය මේ වනවිටත් 2ට 0ක් ලෙස ජයගැනීමට සමත්ව සිටින්නේ අමෙරිකවයි.

අමෙරිකාව ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව ලැබූ පළමු ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය මෙයයි.