2024 මැයි 24, ප.ව. 8:14
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ අමෙරිකාව අතර පැවති T 20 තරගය ලකුණු 6කින් ජයගැනීමට අමෙරිකාව සමත් වුණා.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය මේ වනවිටත් 2ට 0ක් ලෙස ජයගැනීමට සමත්ව සිටින්නේ අමෙරිකවයි.
අමෙරිකාව ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව ලැබූ පළමු ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය මෙයයි.
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22
2025 ජූනි 30, පෙ.ව. 8:09
2025 ජූනි 26, පෙ.ව. 8:10
2025 ජූනි 24, ප.ව. 11:54