hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 15, ප.ව. 10:46



ICCයේ T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර අංක එක ස්ථානයේ සමතැන් ගන්නට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත් විය.

මෙතෙක් එහි අංක එකේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් පසුවිය.

වනිඳු හසරංග T20 පන්දු යවන්නන් අතර ද දෙවැනි ස්ථානයේ පසුවනවාය.