hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:31



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 ශ්‍රේණිගතකිරීම්වල අනුව එහි 3 වන ස්ථානය හිමි කර ගන්නට ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා.

වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 679ක් ලබා ගෙන ඇත.

මෙම ශ්‍රේණිගතකිරීම්වල 5 වන මහීෂ් තීක්ෂණ සිටිනවා.

මහීෂ් තීක්ෂණ හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 677ක්.

T20 පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට ඉන්දීය යොවුන් ක්‍රීඩක රවී බිෂ්නෝයිට හැකියාව ලැබුණා.