hit counter

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 4:11



මෙටා සමාගම මැසෙන්ජර් සඳහා කෘත්‍රිම බුද්ධිය විසින් මෙහෙයවන චැට්බොට්ස් සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

අදාළ චැට්බොට්ස් සේවාව නිවාඩු දින, ඉවුම් පිහුම් උපදෙස් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධ දැනුමින් සන්නද්ධ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් කරන්නේ කෘත්‍රිම බුද්ධිය සඳහා තාක්ෂණික සමාගම් අතර පවතින තරඟයේ අද්විතීයම නිර්මාණයක්ද වනවා.

මාක් සකර්බර්ග් පවසන්නේ චැට්බොට්ස් තවමත් යම් යම් සීමාවලට යටත්ව ක්‍රියාත්මක වන බවයි.