hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 15, ප.ව. 1:37



ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම අද කතානායකවරයා නිල වශයෙන් ප්‍රකාශ කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දුන් මොහොතේ සිට ගාලු මුවදොර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සැමරුම් පැවැත්වුණා.

අද උදෑසන ගාලු මුවදොර අරගල භූමියේ මෙසේ සැමරුම් පවත්වා තිබෙනවා.