2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 1:52
රජයේ සේවක වැටුප් වැඩිවීමක් ලබන ජනවාරි මාසයේදී සිදුවන බව වරාය, නාවික, සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මේ බව ඔහු සඳහන් කළේ බස් ඩිපෝ විසිපහක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ආයතන කාර්යක්ෂමව මහජනතාවට සේවය කරන ආයතන බවට පත්කළ යුතු බවයි.
එමෙන්ම, බස් ඩිපෝවල වැඩිපුර කැපවීමෙන් සේවය කරන සේවකයන්ට, ඊට සරිලන පරිදි වැඩි වැටුපක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු පැවසීය.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26