hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:40



වසරේ පළමු මාස 7 තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

එම පැමිණිලි අතරින් මුදල් වංචා වීම් සම්බන්ධ පැමිණිලි 1198ක් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කරයි.

ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ෆේස්බුක් ව්‍යාජ ගිණුම් හරහා සිදුකරන සිදුවීම්, අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික හිංසනයන්, අපහාස කිරීම්, වට්ස්ඇප් ගිණුම් හැක් කිරීම් වාර්තා වන බවද සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: