2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 4:21
ජාතික ජන බලවේග ආණ්ඩුවක් පත් නොවුනා නම් තංගල්ලේ පොලෙත් අයිස් විකුණනවා යැයි පත්කළ මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“කවදාවත් නැතුව තොග පිටින් මත්ද්‍රව්‍ය අල්ලන නිසා මේ සාකච්ඡාව ඇතිවී තිබෙනවා.මේවා පිටිපස්සේ ඉන්නෙ කවුද? ඔක්කොම ඉදිරියට හෙලි වේවි.නමුත් එක පක්ෂයක් විතරක් මේවා අල්ලන වාරයක් පාසා මාධ්‍ය සාකච්ඡා තියනවා.හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේකටද? අනෙක ඔක්කොම දේවල් අහුවෙන්නේ එක පැත්තකින් නේ” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2026 අගෝස්තු 12, ප.ව. 12:49
2026 අගෝස්තු 12, ප.ව. 12:45
2026 අගෝස්තු 12, ප.ව. 12:40
2026 අගෝස්තු 12, ප.ව. 12:36
2026 අගෝස්තු 12, ප.ව. 12:00
12-08-26
12-08-26
03-08-26
03-08-26
23-06-26
23-06-26
18-06-26
18-06-26
07-05-26
07-05-26
13-04-26
13-04-26
19-03-26
19-03-26
02-03-26
02-03-26
22-01-26
22-01-26
17-01-26
17-01-26
12-12-25
12-12-25
25-11-25
25-11-25