hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 01, ප.ව. 4:35



වැලිගම නගර සභාවේ උපසභාපතිවරයා විසින් රාජ්‍ය සේවකයකුට දැඩිව බැණ වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

ඔහු බැණවදින්නේ ගණකාධිකාරිවරයාට ලෙස අදාළ වීඩියෝ හැදිනිය හැකිය.

එසේ බැන වදින්නේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලිව සඳහන් නොවේ.