hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 02, ප.ව. 1:22



දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන එනම් සුරාසැල් හෙට (03) දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් වීමද විශේෂත්වයක්.

සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, අදාළ නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: