2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:10
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට සැප්තැම්බර් මාසයේ පමණක් මෝටර් රථ 10,221ක් ලියාපදිංචි කර ඇත.
එම ගණන වසරේ මසක් තුළ සිදු කළ වැඩිම මෝටර් රථ ලියාපදිංචිය බව එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
ඊට අමතරව සැප්තැම්බර් මාසයේ පමණක් යතුරුපැදි 32,845ක් ලියාපදිංචි කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ තවදුරටත් පැවසුවේ මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා මෝටර් රථ 37,115ක් ලියාපදිංචි කර ඇති බවත් යතුරුපැදි එක්ලක්ෂ 60,590ක් අලුතින් ලියාපදිංචිව ඇති බවත්ය.
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:04
05-10-25
05-10-25
05-10-25
05-10-25
03-10-25
03-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
02-10-25
01-10-25
01-10-25
01-10-25
01-10-25