2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 11:02
සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
අද (16) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වන බව එම නිවේදනයේ සඳහන් වනවා.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 5:32
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 2:27
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 2:15
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:42
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:09
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25