2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:10
කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට විසින් සම සුදු වීමට එන්නතක් හෝ මල්ටිවිටමින් වර්ගයන් ලොව කොතැනකවත් නැති බව ප්‍රකාශ කරයි.
එසේම ඇය පවසා සිටියේ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන වැටලීම් සිදුකරන විට අත්අඩංගුවට ගන්නා එවැනි එන්නත් හා මල්ටිවිටමින් වර්ගවල ඇසුරුමේ සඳහන් කර ඇති කේත අංකයන් (QR) ක්‍රියාත්මක නොවන බවද සිදු කරන ලද පරික්ෂා කිරීම්වලදී තහවුරු වී තිබෙන බවයි.
මේ අතර ඇය විශේෂයෙන් අවධාරණය කර සිටියේ රූපලාවණ්‍ය ආයතන නිලධාරියකුට හෝ නිලධාරිනියකට පටක තරල ප්‍රතිකාරයන් හෝ එන්නත් කිරීමට නීතියෙන් අවසර නොමැති බවයි.
එසේම ඔවුන්ට කළ හැක්කේ මතුපිට සමට සිදුකරන සත්කාරයන් පමණක් යැයිද සඳහන්.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියෙ සම ඉක්මනින් සුදු කර ගැනීමට යැයි සිතා රසදිය බොහෝ සේ අන්තර්ගත ආලේපනයන් භාවිත කිරීම නිසා සමට සිදුවන හානිය යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි තරම් බරපතළ වි ඇති බවත් එය දිනෙන් දින වැඩිදියුණු වන බවත් ය.
එසේම ඇය වැඩිදුරටත් සඳහන් කළේ ආලේපනයන් භාවිත කර සමේ කළු පැහැති හෝ දුඹුරු පැහැති ලප මතුවීම, සම ඉරීම, නියපොතු දුඹුරු පැහැ ගැන්වීම වැනි කෙටි කාලීන හානි පෙන්නුම් කළ ද දිගුකාලීන හානි වාර්තාවීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇති බවයි.
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:08
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:07
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 12:07
16-08-25
16-08-25
07-08-25
07-08-25
27-07-25
27-07-25
08-06-25
08-06-25
29-05-25
29-05-25
08-11-24
08-11-24
20-10-24
20-10-24
14-10-24
14-10-24
07-07-24
07-07-24
04-07-24
04-07-24
09-04-24
09-04-24
24-03-24
24-03-24