2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:12
2026 වසර සඳහා පළමු ශ්‍රේණියට සහ හය ශ්‍රේණියට පෙළ පොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව එම සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පොත් හා මොඩියුලර් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
මේ වනවිට ඒවා මුද්‍රණය ආරම්භ කර ඇති බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම ශ්‍රේණිවල සිසුන්ගේ පාසල් පොත් බෑගයේ බරද අඩුවන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25