2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු – මැද සහ වයඹ පළාත් වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.
බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන්.
ගිගුරුම් සහිත වැයි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙනවා.
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:06
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:20
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:12