2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:06
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී 1 සහ 6 ශ්‍රේණි විෂය මාලාවන් ප්‍රතිසංස්කරණයට උපදෙස් සංග්‍රහයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 1 හා 2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය ලෙසත්, 3 හා 4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය ලෙසත්, 5 වැනි ශ්‍රේණිය තෙවන ප්‍රධාන අවධිය ලෙසත් වෙන් කර තිබෙනවා.
ප්‍රාථමික අංශයේ පළමු වන සහ දෙවන ප්‍රධාන අවධීන් හි පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර, තෙවන ප්‍රධාන අවධිය වන 5 ශ්‍රේණිය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිතයි.
කනිෂ්ඨ ද්විතීයික අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා වන අතර, මිනිත්තු 50 බැගින් කාල පරිච්ඡේද 7 ක් පැවැත්වෙනවා.
අදාළ උපදෙස් සංග්‍රහය පහතින්










2025 දෙසැම්බර් 27, පෙ.ව. 7:43
2025 දෙසැම්බර් 27, පෙ.ව. 7:40
2025 දෙසැම්බර් 27, පෙ.ව. 12:34
2025 දෙසැම්බර් 27, පෙ.ව. 12:18
2025 දෙසැම්බර් 27, පෙ.ව. 12:15
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25