2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:10
23 වන දින පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වලට අදාළව මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර රථ වාහන හා වෙනත් වැරදිවලට අදාළව පුද්ගලයන් 4335 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කර ඇත.
ඒ අනුව මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 30988 දෙනකු පරීක්ෂා කර ඇති අතර ඉන් පුද්ගලයන් 4335 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම වැඩිදුරටත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කර ඇත්තේ අමතරව සැකපිට 748ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 22ක්, දින වරෙන්තුකරුවන් 613ක්, විවෘත වරෙන්තුකරුවන් 348ක්, බීමත් රියදුරන් 29ක් අපරීක්ෂාකාරී රිය පැදවීම් වලට 23ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:00
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26