hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව පාසල් පැවැත්වෙන වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

ඒ අනුව නොවැම්බර් (07) වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට අවතීර්ණ වන බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: