hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08



මෙරට තුළ මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද දිනයට යෙදී ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත ඉන්ධන මිල සූත‍්‍රය යටතේ පිරිවැය මත නිරූපණය වන ආකාරයට මෙහිදී මිල සංශෝධනය සිදුකරයි.

ඉකුත් මාසයක කාලයේදී ලෝක වෙළඳපොළේ බොරතෙග් මිල සියයට තුනක පමණ ප්‍රමාණයකින් පහළ ගොස් ඇත.

අද පස්වරැවේ මෙම නව මිල සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: