2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:02
පසුගියදා පත්කළ ආණ්ඩුවේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.
එම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන්නේ, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර, අරවින්ද සෙනරත්, එරංග ගුණසේකර, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, එම්.එම් අයි අර්කම් වේ.
ඒ අනුව මින් ඉදිරියට නව නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාට හිමිවන්නේ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව පමණයි.
කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුවල අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් අමාත්‍ය ධූරයට ලැබෙන ඉන්ධන දීමනාව සහ මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව ලබා ගත්තේය.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-07-26
26-07-26
29-06-26
29-06-26
26-10-25
26-10-25
24-10-25
24-10-25
26-09-25
26-09-25
13-09-25
13-09-25
05-08-25
05-08-25
04-08-25
04-08-25
18-06-25
18-06-25
20-06-24
20-06-24
12-04-24
12-04-24
09-03-24
09-03-24