2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
සහෝදර පක්ෂ එක්ක එකතු වෙලා ලංකා ඉතිහාසයේ දැවැන්තම ආණ්ඩු විරෝධී රැස්වීම නුගේගොඩ පවත්වන්න තීන්දු කළ බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“ආර්ථික ප්‍රශ්නයට විසදුමක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ. අද ආයෝජකයෝ ලංකාවට එන්නේ නෑ. රැකියා උත්පාදනය කරන්න ආණ්ඩුවට සැලැස්ම නෑ.
ඒ හින්දා අපි තීන්දු කරා පක්ෂයක් විදිහට අපේ සහෝදර පක්ෂ එක්ක එකතු වෙලා ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන බලවේගය. දැවැන්තම ආණ්ඩු විරෝධී රැස්වීම නොවැම්බර් මාසේ (21) නුගේගොඩ පවත්වන්න.”
තිහගොඩ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
2026 මාර්තු 03, ප.ව. 1:24
2026 මාර්තු 03, ප.ව. 1:22
2026 මාර්තු 03, ප.ව. 1:19
2026 මාර්තු 03, පෙ.ව. 9:58
2026 මාර්තු 03, පෙ.ව. 12:16
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26