hit counter

2025 නොවැම්‍බර් මස 05 වන බදාදා

2025 නොවැම්‍බර් 05, පෙ.ව. 12:15



උසස් පෙළ හදාරන සිය පුතා මේ වන විට සිය පක්ෂයේ ශිෂ්‍ය සංගමයේ කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු සිය සංවිධානයේ පිරිස සමග පක්ෂයේ පෝස්ටර් ගැසීම, බැනර් ගැසීම සහ වේදිකා ඉදිකිරීම වැනි රාත්‍රියට සිදුවන බර වැඩ කරන බවයි, ඇමතිවරයා ප්‍රකාශ කළේ.

පුතා දේශපාලනය කරන්නේ තමන්ගේ අවශ්‍යතාව අනුව නොව පුතාගේ අවශ්‍යතාව අනුව බව ද ඇමති සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: