2025 නොවැම්‍බර් 07, ප.ව. 1:58
ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ගමන් මඟ තීරණය කරනු ලබන 2026 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා, මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භය වෙත සපැමිණියේය. රටේ සමස්ත ජනතාවගේම අවධානය යොමු වී ඇති මෙම අවස්ථාව, ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන දෙවන අයවැය වීම විශේෂත්වයකි.
ඒ අනුව මීට සුලු මොහොතකට පෙර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිය අයවැය කතාව ආරම් කළේය.
සජීවී දර්ශන පහතින්,
2025 නොවැම්‍බර් 07, ප.ව. 5:17
2025 නොවැම්‍බර් 07, ප.ව. 2:13
2025 නොවැම්‍බර් 07, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 07, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 07, පෙ.ව. 12:07
06-11-25
06-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25