hit counter

2025 නොවැම්‍බර් මස 07 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 07, ප.ව. 5:17



ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල‍ තෙවැනි වතාවටත් තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල ලබන 2035 වසර ‍වන තෙක් වසර 10ක කාලයක් දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරනු ඇති.