2025 නොවැම්‍බර් 07, ප.ව. 5:17
ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල තෙවැනි වතාවටත් තේරී පත්ව තිබෙනවා.
ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල ලබන 2035 වසර වන තෙක් වසර 10ක කාලයක් දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරනු ඇති.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17