hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:07



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ලද තොරතුරක් මත පදනම්ව මෙම පරීක්ෂණය සිදුකරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින් ජයතිස්ස මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: