hit counter

2025 නොවැම්‍බර් මස 26 වන බදාදා

2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:04



පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී පැවසුවේ 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උපයා ඇති බවයි.​

ඒ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ වාහන ආනයනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගෙන ඇති බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: