2025 නොවැම්‍බර් 27, පෙ.ව. 10:48
තුන්කොන් T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගය අද සවස 6.30ට පාකිස්ථානයේ රාවල්පිණ්ඩිහිදී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
පාකිස්ථානය අවසන් තරගයට සුදුසුකම් ලබා තිබීමත් හා සමග මෙම තරගය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ශ්‍රී ලංකාව පරාජය වුවහොත් සිම්බාබ්වේ කණ්ඩායම හා පාකිස්ථානය අවසන් තරගයට සුදුසුකම් ලබයි.
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47
2026 අප්‍රේල් 06, ප.ව. 8:18