2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 8:24
ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකර ඇත.
එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් විසින් ඊට අදාළ චෙක්පත අද (08) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිරිනමන ලදී.
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවන් මේ අවස්ථාවට සහභාගී වූහ.
2026 ජූලි 27, පෙ.ව. 10:11
2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 27, පෙ.ව. 12:28
2026 ජූලි 27, පෙ.ව. 12:24
2026 ජූලි 27, පෙ.ව. 12:23
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26