2025 දෙසැම්‍බර් 20, ප.ව. 1:23
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් වාර්ෂිකව පවත්වන සංඝමිත්තා අරහත් මෙහෙණිය අනුස්මරණය කිරීමේ උත්සවය පසුගියදා විවිධ ජාතික බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනා.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මනීෂා ගුණසේකර මහත්මිය ඇතුලු විවිධ ජාතිකයන් සහභාගිවූ මෙම උත්සවයේ විෂේශාගයක් වූයේ ප්‍රංශයේ බෞද්ධ විහාරස්ථානයකට බෝ
අංකුරයක් පරිත්‍යාග කිරීමයි.
එම බෝ අංකුරය ගරු තානාපතිනිය විසින් එම විහාරස්ථානය වෙත පරිත්‍යාග කළ අතර ප්‍රංශයේ ගීමේ කවුතුකාගාරයේ ප්‍රධාන නිලධාරිනියක් වන විරෝධයක් මහත්මිය මහින්දාගමනය හා ශ්‍රී මහා බෝධිය ගැන විශේෂ දේශනයක්ද පැවැත්වූවා.
ශ්‍රි ලංකාවේ ආපදා තත්වය සැලකිල්ලට ගණිමින් පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන් විසින් ප්‍රංශයේ ශ්‍රී ලාංකා තානාපතිනි මනීෂා ගුණසේකර මහත්මිය වෙත ඩොලර් 3000 ක මුදලක් පරිත්‍යාග කරණ ලදි.
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:36
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:25
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:17