hit counter

2026 ඔක්‍තෝබර් මස 23 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:15



(24) දිනයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 61 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.

ඒ, අදට යෙදී ඇති නත්තල් දිනය වෙනුවෙන් ජනතාව සිය අවශ්‍යතාව සදහා අධිවේගී මාර්ග වැඩි වශයෙන් භාවිත කිරීම හේතුවෙනි.

ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ, සාමාන්‍ය දිනකට මෙරට අධිවේගි මාර්ගවල ආදායම රුපියල් මිලියන 45 ක් පමණ වන බවයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ, සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවල වාහන එක් ලක්‍ෂ 45,000 ක් පමණ ධාවනය වුවද ඊයේ දිනයේ වාහන එක් ලක්‍ෂ 70,000 ක් පමණ ධාවනය කර ඇති බවයි .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: