2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:18
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ පුද්ගලයින් 3,000ට ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි, පොලීසිය සඳහන් කරයි.
බොහෝ පිරිසක් එම නීතියට අනුගත වුවද සුළු පිරිසක් එම නීතිය අනුගමනය නොකරන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී.ජේ. සේනාධීර සඳහන් කරයි.
පසුගිය (19) වැනිදා සිට අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලු මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කළේය.
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:04