hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:19



අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කිරීමට ලංකා සතොස තීරණය කර ඇත.

ඒ අනුව බාස්මතී සහල් කිලෝවක මිල රුපියල් 625 යි.

සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 218 යි.

රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 206 යි.

සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 204 යි.

රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 258 යි.

ටින් මාළු 425g එකක මිල රුපියල් 450 යි.

වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 895 යි.

මුං ඇට කිලෝවක මිල රුපියල් 645 යි.

රට කජු කිලෝවක මිල රුපියල් 1,150 යි.

රතු කවුපි කිලෝවක මිල රුපියල් 920 යි.

පාන් පිටි කිලෝවක මිල රුපියල් 153 යි.

සුදු ලූණු කිලෝවක මිල රුපියල් 450 යි.

කඩල කිලෝවක මිල රුපියල් 410 යි.

කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 370 යි.

කඩල පරිප්පු කිලෝවක මිල රුපියල් 190 යි.

ආනයනික හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 850 යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: