2026 ජනවාරි 16, පෙ.ව. 12:27
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක් පසුපසට තබා ඇති බවත් ඒ මොඩියුල සම්බන්ධ කාරණයේදී පමණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
“මොඩියුල සම්බන්ධ කාරණාව, 6 වෙනි ශ්‍රේණියේ එක විතරයි 2027 ට ගිහින් තියෙන්නේ. අර කුලුනු පහෙන් කුලුනු හතරක්ම ඉදිරියට සිද්ධ වෙනවා.
ඒ වගේම තමයි, පළවෙනි ශ්‍රේණියේ ඉඳලා මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට යනවා. අපි අඩියක් තියලා තියෙනවා පස්සට, ඒ අර මොඩියුල සම්බන්ධයෙන්. මේකෙ මුදල් නාස්ති වීමක් වෙලා නැහැ, එක මොඩියුලයක් නෙ.”
2026 ජනවාරි 16, පෙ.ව. 12:22
2026 ජනවාරි 16, පෙ.ව. 12:19
2026 ජනවාරි 16, පෙ.ව. 12:17
2026 ජනවාරි 16, පෙ.ව. 12:00
2026 ජනවාරි 15, ප.ව. 8:17
10-01-26
10-01-26
29-12-25
29-12-25
20-12-25
20-12-25
21-10-25
21-10-25
19-10-25
19-10-25
11-08-25
11-08-25
24-06-25
24-06-25