2026 ජනවාරි 23, පෙ.ව. 12:11
එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව, රජයේ පාසල් පනත් කෙටුම්පතට ගෙන ආ සංශෝධනයකට පක්ෂ ඡන්ද 261ක්ද විපක්ෂව ඡන්ද 150ක් හිමිව ඇති අතර, විපක්ෂ ලෝඩ් සාමාජිකයින් මෙම තහනමට සහයෝගය පළ කර ඇති බව සඳහන්.
කෙසේ වුවත් බ්‍රිතාන්‍ය රජය සඳහන් කරන්නේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ පහළ සභාව වන (House of Commons) කොමන්ස් සභාවේදී අවලංගු කිරීමට උත්සාහ කරන බවයි.
2026 ජනවාරි 23, පෙ.ව. 12:21
2026 ජනවාරි 23, පෙ.ව. 12:21
2026 ජනවාරි 23, පෙ.ව. 12:11
2026 ජනවාරි 23, පෙ.ව. 12:08
2026 ජනවාරි 23, පෙ.ව. 12:06
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26