2026 පෙබරවාරි 16, ප.ව. 4:15
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවුරුදු 20 සහ 24 යන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කොට්ටාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම ඔවුන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
03-09-26
03-09-26
01-09-26
01-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
21-08-26
21-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26
02-08-26
02-08-26