2022 ජූලි 24, පෙ.ව. 6:13
හෙට (24) දිනයේදී පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන කාලයේදී පැය1යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.
එම කලාප සඳහා සවස කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

2026 ජූනි 27, ප.ව. 6:01
2026 ජූනි 27, ප.ව. 5:38
2026 ජූනි 27, ප.ව. 4:10
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31