2022 ජූලි 24, පෙ.ව. 6:13
හෙට (24) දිනයේදී පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන කාලයේදී පැය1යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.
එම කලාප සඳහා සවස කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
2025 මාර්තු 19, පෙ.ව. 12:35
2025 මාර්තු 19, පෙ.ව. 12:23
2025 මාර්තු 19, පෙ.ව. 12:19
2025 මාර්තු 19, පෙ.ව. 12:12
2025 මාර්තු 19, පෙ.ව. 12:09