2026 පෙබරවාරි 24, පෙ.ව. 12:19
ගල් අඟුරු සැපයුම්කරුවා සමග කිසිදු ඩීල් එකක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
ඒ සඳහා ඇමතිවරයාගේ නම පැටලවීමට විපක්ෂය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.
ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් අබ මල් රොනක ප්‍රමාණයවත් ගසා නොකන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
2026 ඔක්තෝබර් 27, ප.ව. 3:06
2026 ඔක්තෝබර් 27, ප.ව. 2:52
2026 ඔක්තෝබර් 27, ප.ව. 1:43
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:08
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 10:53