2026 පෙබරවාරි 24, පෙ.ව. 10:04
එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් ( Richard William Thompson ) මහතා සති 02 ක නිල සංචාරයක් සදහා 02/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය.
ඔහු 02/24 දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු පිළිගැනීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කෙරුණි.
2026 පෙබරවාරි 24, පෙ.ව. 11:24
2026 පෙබරවාරි 24, පෙ.ව. 10:28
2026 පෙබරවාරි 24, පෙ.ව. 10:14
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:24