2026 මාර්තු 17, පෙ.ව. 12:15
සාම්පූර්හි ගල් අගුරු බලාගාර ව්‍යාපෘතිය අත්හිටුවිම නිසා ත්‍රිකුණාමල විදුලිබල සමාගමට රුපියල් 433.8ක පාඩුවක් සිදුවි ඇති බැව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2016 වර්ෂයේ දි යහපාලන රජය මගින් ගල් අගුරුබලාගාර ව්‍යාපෘතිය අත්හිටුවිමට කටයුතු කරනු ලැබිය.
සිමාසහිත විදුලිබල සමාගම පිහිටුවනු ලැබුවේ ත්‍රිකුණාමලයේ ගල් අගුරු බලාගාර ව්‍යාපෘතියක් සදහා ශ්‍රි ලංකා සහ ඉන්දිය රජයන් අතර මුලපිරිමක් ලෙසය.
කෙසේවුවද මෙහි මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් පිහිටුවිමට ත්‍රිකුණාමල පුද්ගලික විදුලිබල සමාගමට 2018 වර්ෂයේ දි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබුණි.
එම බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2025 වර්ෂයේ මාර්තු මස 31 දින දක්වා අරම්භකොට නොතිබුණි.
එහෙත් 2024 වර්ෂයේ පරිපාලන වියදම් ලෙස රුපියල් මිලියන 9.98ක මුදලක් වැයකොට තිබුණි.
මේ වනවිට සමාගමේ අලාභය රුපියල් මිලියන 644.67ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
2026 මාර්තු 17, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:17
2026 මාර්තු 17, පෙ.ව. 12:16
2026 මාර්තු 17, පෙ.ව. 12:12
2026 මාර්තු 17, පෙ.ව. 12:10