2026 මාර්තු 30, පෙ.ව. 12:29
හිල් යට ඇඳුම් ඉරුණු බැනියම් අඳින බව කී අය ඇමතිවරුන් වී දැන් V8වල කිසිම ලැජ්ජාවක් නැතිව ගමන් බිමන් යන බව ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.
ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් තමන්ට එපා යැයි කී පිරිස අද ඒ සියල්ල අමතක කර ඇතැයිද ඔහු චෝදනා කරයි.
ජනතාවට ඉන්ධන කෝටාවක් ලබා දෙන ආණ්ඩුව මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව තවමත් අඩු කර නැතැයිද ඔහු සඳහන් කරයි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
04-06-26
04-06-26
08-05-26
08-05-26
19-04-26
19-04-26
26-12-25
26-12-25
17-09-25
17-09-25
24-12-24
24-12-24